
වස්සාන සමයේ ධර්ම දේශනා පිංකම් මාලාවේ මීළඟ ධර්ම දේශනාව,
පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් විසින්
2014 සැප්තැම්බර් 14 වන ඉරිදා සවස 4.30 ට සිරි ධම්මකිත්තිකාරාම පුරාණ මහා විහාරස්ථානයේ දී (කොට්ටාව මහ පන්සල) පවත්වනු ලබයි.
මෙම පිංකම සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…