
වස්සාන සමයේ ධර්ම දේශනා පිංකම් මාලාවේ මීළඟ ධර්ම දේශනාව,
පූජ්‍ය කැස්බෑවේ පඤ්ඤාසාර හිමියන් විසින්
2016 අගෝස්තු මස 14 වන ඉරිදා සවස 4.30 ට
කොට්ටාව සිරි ධම්මකිත්තිකාරාම පුරාණ විහාරස්ථානයේ දී පවත්වනු ලබයි.
මෙම පිංකම සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…